Hadith #1003Hadith #1003

Hadith #1003

Sinhala (සිංහල)

සහීහුල් මුස්ලිම් ෂරීෆයේ සඳහන් මෙම හදීසය සෙයියදුනා අබූ කතාදා අල් අන්සාරී රළියල්ලාහු අන්හු වාර්තා කරති. රසූලුල්ලාහ් ﷺ තුමාණන් වෙතින් එතුමාණන් සඳුදා දින උපවාසයේ යෙදීමේ කාරණය කුමක්ද කියා අසනූ ලැබූ විට, එයට එතුමාණන් ﷺ, සඳුදා දිනයේ මා උපත ලැබුවෙමි. තවද එම දිනයේ මා හට වහී පහළ කරනු ලැබීය යනුවෙන් සඳහන් කර සිටියහ.

Reference: صحيح مسلم، كتاب الصيام، باب استحباب صيام ثلاثة أيام۔۔۔الخ، الحدیث 1162

Available in Other Languages