
Hadith #264
Sinhala (සිංහල)සර්වබලධාරී මාගේ පරමාධිපතියාණන්, මාගේ උම්මතයෙන් හැත්තෑ දහසක් (වන පිරිසක්) කිසිදු ගණන් බේරීමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන බවට, මා හට ප්‍රතිඥා දී තිබෙන්නේය.
Reference: سنن ابن ماجه، أبواب الزهد، باب صفة أمة محمد ﷺ، الحدیث 4285