Hadith #294Hadith #294

Hadith #294

Sinhala (සිංහල)

සර්වබලධාරී අල්ලාහ් ﷻ පවසා ඇත, එනම් " උපවාසයේ යෙදීම හැර මිනිසෙකුගේ සෑම ක්‍රියාවක්ම තමා සඳහාම වන්නේය. නියත වශයෙන්ම, එය (උපවාසය රැකීම) මා වෙනුවෙන් වන අතර එහි ප්‍රතිඑලය මා විසින්ම ලබා දෙනු ලබන්නේය.

Reference: صحيح البخاري، كتاب الصوم، ‌‌باب هل يقول إني صائم إذا شتم، الحدیث 1904

Available in Other Languages