
Hadith #6
Sinhala (සිංහල)සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේ වඩා ප්‍රිය කරනු ලබන්නේ නොකඩවා ඉටු කරනු ලබන ඉබාදත් ක්‍රියාවන් වන අතර, ඒවා සුළු ඉබාදත් ක්‍රියාවන් වුවද විය හැක.
Reference: مسلم، كتاب صلاة المسافرين وقصرها، باب فضيلة العمل الدائم من قيام الليل وغيره، الحدیث 783