Hadith #350Hadith #350

Hadith #350

Sinhala (සිංහල)

සැබැවින්ම, රාත්‍රියෙහි එක් හෝරාවක් ඇත, එහිදී යම් මුස්ලිම් ගැත්තෙකු අල්ලාහ්ගෙන් මෙලොව සහ මතුලොව යහපතෙන් ඉල්ලා සිටින ඕනෑම දෙයක්, (අල්ලාහ් වන) ඔහු, ඔහුට පිරිනමන්නේය. තවද එය (එම හෝරාවේ පැමිණීම) සෑම රාත්‍රියකම සිදු වේ.

Reference: صحيح مسلم، كتاب صلاة المسافرين وقصرها، باب أفضل الصلاة طول القنوت، الحدیث 757

Available in Other Languages