Hadith #400Hadith #400

Hadith #400

Sinhala (සිංහල)

සැබැවින්ම අල්-කුර්ආනය කටපාඩම් කරන කෙනෙකුගේ උපමාව වන්නේ අමාරුවෙන් ඇවිදින ඔටුවෙකුය. ඔහු ඌට සාත්තු සප්පායම් කරන්නේ නම්, ඌ ඔහු සමග සිටිනු ඇත. තවද ඔහු අත් හැර දැමුවේ නම්, ඌ ඉබාගාතේ යනු ඇත.

Reference: صحيح مسلم، كتاب صلاة المسافرين وقصرها، باب الأمر بتعهد القرآن...إلخ، الحدیث 789

Available in Other Languages