
Hadith #244
Sinhala (සිංහල)විශ්වාසවන්තයා අල්ලාහ්ගේ දඬුවමේ ප්‍රමාණය දැනගත්තේ නම්, කිසිවකු ඔහුගේ ස්වර්ගය අපේක්ෂා නොකරනු ඇත. තවද අල්ලාහ්ගේ දයාවෙහි ප්‍රමාණය අවිශ්වාසවන්තයා දැනගත්තේ නම්, ඔහුගේ ස්වර්ගය කෙරෙහි කිසිවෙකුගේ අපේක්ෂාව නැති නොවේ.
Reference: صحيح مسلم، كتاب التوبة، باب في سعة رحمة الله تعالى وأنها سبقت غضبه، الحدیث 2755