
Hadith #231
Sinhala (සිංහල)විශ්වාසවන්ත පුරුෂයකුට සහ කාන්තාවකට, ඔවුන් මතද, (ඔවුන්ගේ) දරුවන් සහ ධනය මතද පීඩා එල්ල වෙමින් පවතින්නේය, (ඔවුන්ගේ වාර්තාවන් හී) කිසිදු පාපයක් නොමැතිව ඔවුන් අල්ලාහ් හමුවන තුරු.
Reference: جامع الترمذي، أبواب الزهد، باب ما جاء في الصبر على البلاء، الحدیث 2399