Hadith #150Hadith #150

Hadith #150

Sinhala (සිංහල)

(ව්‍යාජ) දිවුරුම් දීමෙන් මුස්ලිම්වරයෙකුගේ අයිතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකු හට අල්ලාහ්තආලා නිරය අනිවාර්ය කරවන අතර ඔහුට ස්වර්ගය තහනම් බව ප්‍රකාශ කරයි.

Reference: صحيح مسلم، كتاب الإيمان، ‌باب وعيد من اقتطع حق مسلم۔۔۔الخ، الحدیث 137

Available in Other Languages