
Hadith #346
Sinhala (සිංහල)(ලෞකික කාරණා වලදී) ඔබට පහළින් සිටින අය දෙස බලන්න, ඔබට ඉහළින් සිටින අය දෙස නොබලන්න, මක්නිසාද යත් මෙය අල්ලාහ් ඔබට ලබා දුන් අනුග්‍රහය අවමානයට ලක් කිරීමෙන් ඔබව වළක්වනු ඇත.
Reference: صحيح مسلم، كتاب السلام، باب تحريم إقامة الإنسان من موضعه، الحدیث 2177