Hadith #42Hadith #42

Hadith #42

Sinhala (සිංහල)

රමලාන් මාසයේ උපවාසයට පසු වඩාත් විශිෂ්ඨතම උපවාසය වනුයේ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ මාසය වන මුහර්රම් මාසයේ සිදු කරන උපවාසයයි.

Reference: صحيح مسلم، كتاب الصيام، باب فضل صوم المحرم، الحديث 1163

Available in Other Languages