Hadith #222Hadith #222

Hadith #222

Sinhala (සිංහල)

රට ඉඳි කැබැල්ලක් හෝ (දන් දී) එමගින් නිරයේ ගින්නෙන් වැළකී සිටින්න. ඔබට එය සැපයීමට නොහැකි නම් කාරුණික වචනයකින් හෝ එය සිදු කරන්න.

Reference: صحيح البخاري، كتاب الأدب، ‌‌باب طيب الكلام، الحدیث 6023

Available in Other Languages