
Hadith #174
Sinhala (සිංහල)යමෙකු මහා පාපවලින් වැළකී සිටින තාක් කල්, එක් ජූම්'ආ දිනයක සිට තවත් ජූම්'ආ දිනයක් දක්වාද එක් රමළානයක සිට තවත් රමළානයක් දක්වා සහ පංච කාල සලාතය, ඔවුන් අතර ඇති සියලු පාප අතුගා දමන්නේය.
Reference: صحيح مسلم، کتاب الطهارة، باب الصلاة الخمس۔۔۔الخ، الحدیث 233