
Hadith #184
Sinhala (සිංහල)යමෙකු, ඔහු හට මිළ අධික වස්ත්‍ර පැළඳ සිටීමට හැකියාව තිබුණද එය අල්ලාහ්තආලා වෙනුවෙන් නිහතමානීව අත් හළේ නම්, අවසාන දිනයේදී අල්ලාහ්තආලා ඔහුව මිනිසුන් ඉදිරියේ කැඳවා ඔහු පැළදීමට කැමැති විශ්වාසවන්තභාවයේ (වස්ත්‍රයන් අතරින්) වස්ත්‍රයක් තෝරා ගැනීමට ඉඩ ලබා දෙන්නේය.
Reference: جامع الترمذي، أبواب صفة القيامة والرقائق والورع، باب النساء کله، الحدیث 2481