Hadith #271Hadith #271

Hadith #271

Sinhala (සිංහල)

යමෙකු උදෑසන (ෆජ්ර්) සලාතය ඉටු කරයිද, ඔහු උත්තරීතර මහානුභාවසම්පන්න අල්ලාහ්ගේ ආරක්ෂාව යටතේ සිටින්නේය.

Reference: سنن ابن ماجه، كتاب الفتن، باب المسلمون في ذمة الله عز وجل، الحدیث 3946

Available in Other Languages