
Hadith #190
Sinhala (සිංහල)යම් පුද්ගලයෙකු අසනීප වූ විට හෝ සංචාරකයෙකු වූ විට, ඔහු වෙනුවෙන්, හෙතෙම යහ සෞඛ්‍යයකින් සිටින විට හෝ නිවසේදී සිටි විට කළ යහ ක්‍රියා, ලියා තැබෙනු ඇත.
Reference: صحيح البخاري، كتاب الجهاد والسير، باب يكتب للمسافر مثل ما كان يعمل في الإقامة، الحدیث 2996