
Hadith #367
Sinhala (සිංහල)යම් ගැත්තෙකු යමක් පවසන අතර ඒ ගැන අවධානය යොමු නොකරයි, එබැවින් ඔහු නැගෙනහිර සහ බටහිර අතර ඇති දුරට වඩා වැඩි ගැඹුරක් ඇති නිරයට වැටෙන්නේය.
Reference: صحيح مسلم، كتاب الزهد والرقائق، باب التكلم بالكلمة يهوي بها في النار، الحديث 2988