
Hadith #286
Sinhala (සිංහල)යම් කිසිවෙකු වුළු දෝවනය මනා ලෙස සිදු කරයිද, ඔහුගේ පාපයන් ඔහුගේ සිරුරෙන් පිටතට පැමිණෙනු ඇත, එය කොතරම්ද යත්, ඒවා ඔහුගේ නියපොතු වලට පහළින් පවා පිටතට පැමිණෙනු ඇත.
Reference: صحيح مسلم، كتاب الطهارة، باب خروج الخطايا مع ماء الوضوء, الحديث 245