Hadith #301Hadith #301

Hadith #301

Sinhala (සිංහල)

යම් කිසිවෙකු වස්තුභංගත්වයට පත් අයෙකුට විරාමයක් හෝ, නැතහොත් ඔහුගේ ණය බර අඩු කරන්නේ ද, එම සෙවණ හැර වෙනත් සෙවණක් නොමැති විනිශ්චය දිනයේදී අල්ලාහ් ඔහුට, ඔහුගේ (සිංහාසනය වන) අර්ෂයේ සෙවණ ලබා දෙනු ඇත.

Reference: جامع الترمذي، أبواب البيوع، ‌‌باب ما جاء في إنظار المعسر والرفق به، الحدیث 1306

Available in Other Languages