Hadith #106Hadith #106

Hadith #106

Sinhala (සිංහල)

යම් කෙනෙකු තවත් අයෙකුගේ වරදක් මෙලොවෙහි දී සැඟවුයේ නම්, විනිශ්චය දිනයේදී අල්ලාහ්තආලා ඔහුගේ වැරදි සඟවා තබයි.

Reference: صحيح مسلم، كتاب البر والصلة والآداب، باب بشارة من ستر الله تعالى۔۔۔الخ، الحدیث 2590

Available in Other Languages