Hadith #168Hadith #168

Hadith #168

Sinhala (සිංහල)

යම් අයෙකු අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් උපවාසයේ යෙදී සිටියද, අල්ලාහ් ඔහුගේ මුහුණ නිරයෙන් අවුරුදු හැත්තෑවක් තරම් දුරට ඈත් කර තබනු ඇත.

Reference: صحيح البخاري، كتاب الجهاد والسير، باب فضل الصوم في سبيل الله، الحدیث 2840

Available in Other Languages