Hadith #280Hadith #280

Hadith #280

Sinhala (සිංහල)

යම් අයෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කර, අසභ්‍ය කතාවලින් වැළකී, කිසිදු අයහපත් ක්‍රියාවක් නොකළේ නම්, ඔහු තම මව ඔහුව ප්‍රසූත කළ දිනයේ දී මෙන් (පාපයන්ගෙන් පිවිතුරු වී) ආපසු පැමිණෙනු ඇත.

Reference: صحيح البخاري، ‌‌كتاب الحج، ‌‌‌‌باب فضل الحج المبرور، الحدیث 1521

Available in Other Languages