
Hadith #361
Sinhala (සිංහල)(යථාර්ථයෙන්) මසුරෙකු යනු කවරෙකු ඉදිරියේ මා පිළිබඳව සඳහන් කර ඇති විටෙක දී, එනමුත් (තවමත්) මා වෙත දුරූද් (සලවාත් නම් අල්ලාහ් ﷻ ගෙන් ආශීර්වාදය) ආයාචනා නොකරන අයෙකි.
Reference: جامع الترمذي، أبواب الدعوات، باب رغم أنف رجل، الحدیث 3546