Hadith #382Hadith #382

Hadith #382

Sinhala (සිංහල)

මුස්ලිම්වරයෙකුට තවත් මුස්ලිම්වරයෙකු කෙරෙහි වගකීම් පහක් ඇත. (ඒවා නම්) සලාමයට පිළිතුරු දීම, අසනීපවූවන් බැලීමට යාම, ජනාසා(ز)ව පසුපසින් යාම, ආරාධනය පිළිගැනීම සහ කිවිසුම් ගියවිට ප්‍රතිචාර දැක්වීම ආදිය වේ.

Reference: صحیح البخاري، كتاب الجنائز، باب الامر باتباع الجنائز، الحدیث 1240

Available in Other Languages