Hadith #395Hadith #395

Hadith #395

Sinhala (සිංහල)

මුස්ලිම්වරයෙකු තම රෝගාතුරව සිටින මුස්ලිම් සහෝදරයා බැහැදැකීමට ගිය විට, ඔහු ආපසු පැමිණෙන තෙක් ඔහු ස්වර්ගයේ ඵල නෙලීමේ (අස්වැන්න නෙලීමේ) නිරත වේ.

Reference: صحيح مسلم، كتاب البر والصلة والآداب، باب فضل عيادة المريض، الحدیث 2568

Available in Other Languages