Hadith #245Hadith #245

Hadith #245

Sinhala (සිංහල)

මරණින් මතු ජීවිතයේ පළමු අදියරය කබ්රය (මිණී වල) වේ; මියගිය තැනැත්තාට මෙම අවස්ථාවෙහි දී ගැලවීම ලැබුන හොත්, ඊළඟ කාරණා ඊට වඩා පහසු වන අතර, මෙම අවස්ථාවෙහිදී ඔහුට විමුක්තියක් නොලැබුනහොත්, එයින් පසුව ඇති වන කාරණා වඩාත් බරපතල වනු ඇත.

Reference: سنن ابن ماجه، كتاب الزهد، باب ذكر القبر والبلى، الحدیث 4267

Available in Other Languages