Hadith #73Hadith #73

Hadith #73

Sinhala (සිංහල)

මාගේ සහාබා වරුන් හෙළා නොදකින්න (ඔවුන් මත දොස් නොපවසන්න). ඔබ අතුරින් කවරකු හෝ උහද් කන්දට සමාන ප්‍රමාණයට රන් වැයකලද එය ඔවුන්ගේ එක් "මුද්" එකකට, එනම් දෝතකට හෝ ඉන් අඩකට සමාන නොවන්නේය.

Reference: صحيح البخاري، كتاب أصحاب النبي ﷺ، باب قول النبي لو كنت متخذا خليلا، الحدیث 3673

Available in Other Languages