Hadith #290Hadith #290

Hadith #290

Sinhala (සිංහල)

මාගේ උම්මතයට අපහසු යැයි මා නොසිතුවේ නම්, සෑම සලාතයකටම (මුඛය පිරිසිදු කිරීමට යොදා ගනු ලබන කූර වන) සිවාකය භාවිතා කරන ලෙසට අණ කොට ඇත්තෙමි.

Reference: سنن أبي داود، ‌‌كتاب الطهارة، باب السواك، الحدیث 47

Available in Other Languages