Hadith #226Hadith #226

Hadith #226

Sinhala (සිංහල)

මා හට නම් පහක් ඇත: මා මුහම්මද් සහ අහ්මද් වෙමි. මා අල් - මාහී වෙමි, ඔහු මගින් අල්ලාහ් අවිශ්වාසය තුරන් කරන්නේය. මා අල් - හාෂිර් වෙමි. ඔහුගේ පාමුල ජනයා එක් රැස් කරනු ලැබේ. තවද මා අල් - ආකිබ් වෙමි (ඔහුගෙන් පසු තවත් නබිවරයෙකු නොමැත).

Reference: صحيح البخاري، كتاب المناقب، ‌‌باب ما جاء في أسماء رسول الله ﷺ، الحدیث 3532

Available in Other Languages