Hadith #97Hadith #97

Hadith #97

Sinhala (සිංහල)

බාර්ලි හෝ රට ඉඳි වල ලෙල්ල පමණක් ඉතිරි වූවාක් මෙන් (එවැනි මිනිසුන්) තබා, ධර්මිෂ්ටයන් එකින් එක ඉවත්ව යනු. (එවිට) අල්ලාහ් ඔවුන් ගැන කිසිසේත් තැකීමක් නොකරයි.

Reference: صحيح البخاري، باب ذهاب الصالحين، كتاب الرقاق، الحدیث 6434

Available in Other Languages