
Hadith #323
Sinhala (සිංහල)ප්‍රාර්ථනයන් (දු'ආවන්) තුනක් නිසැකවම පිළිගනු ලැබෙන්නේය. (ඒවා නම්) පීඩිතයෙකුගේ ප්‍රාර්ථනය, සංචාරකයෙකුගේ ප්‍රාර්ථනය සහ තම දරුවාට එරෙහිව පියෙකු කරනු ලබන ප්‍රාර්ථනය වේ.
Reference: جامع الترمذي، أبواب البر والصلة، باب ما جاء في دعوة الوالدين، الحدیث 1905