Hadith #221Hadith #221

Hadith #221

Sinhala (සිංහල)

නිශ්චය වශයෙන්ම, (ජීවීන්ගේ) රූප සාදන අය හට අවසාන දිනයේදී දඬුවම් කරනු ඇත. ඔවුන්ට " ඔබ මැවූ දෙයට ජීවය දෙන්න" යනුවෙන් පවසනු ඇත.

Reference: صحيح البخاري، كتاب اللباس، ‌‌باب عذاب المصورين يوم القيامة، الحدیث 5951

Available in Other Languages