Hadith #254Hadith #254

Hadith #254

Sinhala (සිංහල)

නිශ්චය වශයෙන්ම අල්ලාහ් මා හට, ඔබ මිනිසුන් නිහතමානීබව අනුගමනය කළ යුතු බවත්, එවිට කිසිවෙකුට පීඩා කීරීමට හෝ උඩඟු වීමට නොහැකි වන බව, හෙළි කළේය.

Reference: صحيح مسلم، كتاب الجنة، باب الصفات التي يعرف بها...إلخ، الحدیث 2865

Available in Other Languages