
Hadith #159
Sinhala (සිංහල)නිරාහාරව (උපවාසයේ) සිටින පුද්ගලයෙකු පෝෂණය කරන ඕනෑම අයෙකු නිරාහාරව සිටින පුද්ගලයාගේ ප්‍රතිපලයෙන් කිසිවක් අඩු නොකර ඔහු හා සමාන ප්‍රතිපලයක් උපයා ගනී.
Reference: جامع الترمذي، أبواب الصوم، باب ما جاء في فضل من فطر صائما، الحدیث 807