
Hadith #91
Sinhala (සිංහල)නිරයේ ඇති ගින්න විසින් ඇස් දෙකක් ස්පර්ශ නොකරනු ඇත; අල්ලාහ්තආලා පිළිබඳ බියෙන් හඬා වැළපෙන ඇසක් සහ අල්ලාහ්ගේ මාර්ගයේ ඇති දෙයක් ආරක්ෂා කිරීම කරනු ලබන ඇසක්.
Reference: جامع الترمذي، أبواب فضائل الجهاد، باب ما جاء في فضل الحرس في سبيل الله، الحدیث 1639