Hadith #251Hadith #251

Hadith #251

Sinhala (සිංහල)

නියත වශයෙන්ම, ස්වර්ගයේ මට්ටම් සියයක් ඇති අතර, අල්ලාහ් තම මාර්ගයේ ජිහාද් (සටන්) කරන්නන් සඳහා ඒවා සූදානම් කර තිබෙන්නේය, සෑම මට්ටම් දෙකක්ම අතර පරතරය අහස සහ පොළොව අතර අවකාශය (තරම්) වන්නේය.

Reference: ‌‌صحيح البخاري، كتاب الجهاد والسير، ‌باب درجات المجاهدين في سبيل الله، الحدیث 2790

Available in Other Languages