
Hadith #376
Sinhala (සිංහල)නියත වශයෙන්ම යුක්තිසහගත හා සාධාරණ වූවන් අල්ලාහ් ﷻ ඉදිරියේ ආලෝක ධර්මාසනයන් මත සිටිනු ඇත, ඔවුන් (කවුරුන්ද යත්), ඔවුන්ගේ තීන්දු සහ ඔවුන්ගේ පවුල් සහ ඔවුන් යටතේ සිටියවුන් සම්බන්ධයෙන් යුක්තිසහගත වූ අය වනු ඇත.
Reference: صحيح مسلم، كتاب الإمارة، باب فضيلة الإمام العادل، الحديث 1827