
Hadith #96
Sinhala (සිංහල)නියත වශයෙන්ම අල්ලාහ්තආලා මා දුෂ්කරතා ඇති කිරීමට හෝ එහි නිරත වීම සඳහා එවනු ලැබුවේ නැත. ඒ වෙනුවට, ඔහු මා ශීක්ෂකයකු (උගන්වන්නෙකු) හා පහසුකම් සපයන්නෙකු ලෙස යවා ඇත.
Reference: صحيح مسلم، كتاب الطلاق، باب بيان أن تخيير امرأته۔۔۔الخ، الحدیث 1478