
Hadith #122
Sinhala (සිංහල)නබිවරුන්, දීනාර් (රන් කාසි) සහ දීර්හම් (රිදී කාසි) තම උරුමය (තම ධනය) ලෙස නොතබා දැනුම තම උරුමය ලෙස තබා යති. එබැවින් මෙය ලබා ගන්නා කවුරුන් හෝ එයින් පරිපුර්ණ කොටසක් ලබා ගෙන ඇත.
Reference: سنن ابن ماجه، كتاب العلم، باب فضل العلماء، الحديث 223