Hadith #389Hadith #389

Hadith #389

Sinhala (සිංහල)

දුගියෙකු යනු රටඉඳි ගෙඩියකින් හෝ දෙකකින් හෝ ඇබිත්තකින් හෝ දෙකකින් හරවා යැවිය හැකි පුද්ගලයෙකු නොවේ. නමුත්, දුගියෙකු යනු සිඟාකෑමෙන් වැළකී සිටින්නාය.

Reference: صحيح البخاري، كتاب التفسير، ‌‌باب لا يسألون الناس إلحافا، الحدیث 4539

Available in Other Languages