Hadith #92Hadith #92

Hadith #92

Sinhala (සිංහල)

තෙහෙට්ටුව, අසනීපය, කනස්සල්ල, දුක, වේදනාව හා ශෝකය, කටු පඳුරකින් පවා මුස්ලිම්වරයෙකුට කුමන හෝ කරදරයක් සිදුවුවද, අල්ලාහ්තආලා ඒ සඳහා ඔහු හට පව් ක්ෂමාව ලබා දෙයි.

Reference: صحيح البخاري، كتاب المرضى، باب ما جاء في كفارة المرض، الحدیث 5641

Available in Other Languages