
Hadith #345
Sinhala (සිංහල)තරුණයන් (වයසින් වැඩි) වැඩිමහලුන්ට ආචාර කළ යුතුය. මග ගමන් කරමින් සිටින්නා, අසුන් ගෙන සිටින්නෙකුට ආචාර කළ යුතුය. තවද කුඩා කණ්ඩායමක් විශාල පිරිසකට ආචාර කළ යුතුය.
Reference: صحيح البخاري، كتاب الاستئذان، باب تسليم القليل على الكثير، الحدیث 2631