
Hadith #406
Sinhala (සිංහල)ජිබ්රීල් අලෙයිහිස්සලාම් තුමාණන් විසින්, අසල්වැසියා උරුමක්කාරයෙකු ලෙස පත් විය හැකි බවට මා හට හැඟෙන තුරු, අසල්වැසියා(ගේ අයිතිවාසිකම්) පිළිබඳව මට නොකඩවා උපදෙස් දෙමින් සිටියෝය.
Reference: صحیح البخاري، كتاب الأدب، باب الوصاة بالجار، الحدیث 6015