Hadith #54Hadith #54

Hadith #54

Sinhala (සිංහල)

කවුරුන් හෝ වරක් මා වෙත සලවාත් පාරායනය කරයිනම් අල්ලාහ් ඔහුට දයාව දස වතාවක් පහළ කරයි, පව් දහයකට සමාව දෙයි, ඔහුගේ තරාතිරම දස ගුණයකින් වැඩි කරයි.

Reference: سنن نسائي، كتاب السهو، باب الفضل في الصلاة على النبي ﷺ، الحديث 1297

Available in Other Languages