Hadith #374Hadith #374

Hadith #374

Sinhala (සිංහල)

කවරෙකුට තම ජීවනෝපාය (පෝෂණය) පුළුල් කර ගැනීමට ද, තවද තම ආයු කාලය දීර්ඝ කර ගැනීමට ප්‍රිය කරන්නේ ද, ඔහු තම ඥාතීන්ව හොඳින් සැලකිය යුතුය.

Reference: ‌‌صحيح البخاري، ‌‌كتاب الأدب، ‌‌باب من بسط له في الرزق بصلة الرحم، الحدیث 5986

Available in Other Languages