
Hadith #155
Sinhala (සිංහල)කවරකු සර්වබලධාරී අල්ලාහ්තආලා තම අධිපතියා ලෙසද, සත්‍ය ඉස්ලාමය තම දහම ලෙසද උත්තම නබි ﷺ තුමාණන් තම නබිවරයා ලෙසද පිළිගෙන සතුටට පත් වන්නේද, හෙතෙම හට ස්වර්ගය අනිවාර්ය වන්නේය.
Reference: صحيح مسلم، كتاب الإمارة، باب بيان ما أعده الله تعالى للمجاهد۔۔۔الخ، الحدیث 1884