Hadith #175Hadith #175

Hadith #175

Sinhala (සිංහල)

කවරකු ලෙයිලතුල් කද්ර් රාත්‍රියේ ශ්‍රද්ධාවෙන් යුතුව එහි ප්‍රතිඑලය අපේක්ෂාවෙන් යාඥා සඳහා වැය කරන්නේද, හෙතෙම විසින් අතීතයේ සිදුකළ සියළු පාපී ක්‍රියාවන් සඳහා ක්ෂමාව ලැබෙන්නේය.

Reference: صحيح البخاري، ‌كتاب فضل ليلة القدر، ‌‌باب فضل ليلة القدر، الحدیث 2014

Available in Other Languages