Hadith #402Hadith #402

Hadith #402

Sinhala (සිංහල)

කවරෙකු පළමු පහරින් කටුස්සෙකු හෝ හූනෙකු මරා දැමුවහොත්, ඔහුට යහ කුසලයන් සියයක් සටහන් වනු ඇත. තවද දෙවන පහරට (යහ කුසලයන්) අඩු වනු ඇත, තවද තුන්වන පහරට (තවත්) අඩු වේ.

Reference: صحیح مسلم، كتاب البر والصلة والآداب، باب النهي عن لعن الدواب وغيرها، الحدیث 2240

Available in Other Languages