
Hadith #390
Sinhala (සිංහල)කවරෙකු තම බලවත් කෝපය ක්‍රියාත්මක කිරීමට හැකි වුව ද, එය මැඩපවත්වා ගන්නේ ද, උත්තරීතර මහානුභාවසම්පන්න අල්ලාහ් ﷻ ඔහුව විනිශ්චය දිනයේ දී සියලු මැවීම් ඉදිරියේ කැඳවා, ඔහු ප්‍රිය කරන ඕනෑම විශාල ඇස් ඇති (හූරුල්'ඊන් යනුවෙන් හඳුන්වන) ස්වර්ග කන්‍යාවියන්ගෙන් කෙනෙකුව තෝරා ගැනීමට, ඔහුට අධිකාරය ලබා දෙනු ඇත.
Reference: سنن أبي داود، كتاب الأدب، باب من كظم غيظا، الحدیث 4777