Hadith #98Hadith #98

Hadith #98

Sinhala (සිංහල)

කුරිරු පාලකයන් අතර ලියා තබන තුරු (ඔහුද ඔවුනතරින් කෙනෙකු බවට පත් වනතුරු) මිනිසෙකු තමාව උසස් කරගනිමින් සිටියි. (පසුව) ඔහුද ඔවුන්ට පීඩා කරන ඕනෑම දෙයකින් පීඩා විඳින්නේය.

Reference: جامع الترمذي، أبواب البر والصلة، باب ما جاء في الكبر، الحدیث 2000

Available in Other Languages